Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් නැවතත් එ.ජා.පයෙන් පාර්ළිමේන්තුවට?

  එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩළය නියෝජනය කරන සියලුම දෙනාට අද දින (23) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩළ රැස්වීමට...

 


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩළය නියෝජනය කරන සියලුම දෙනාට අද දින (23) පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩළ රැස්වීමට සහභාගී වන ලෙස දන්වා ඇත.

එහිදී, එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අද දින නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණද වත්මන් පක්ෂ නායකත්වයටම එම මන්ත්‍රී ධූරය භාර ගන්නා ලෙස ඉල්ලීමක්ද සිදුව ඇත.

එමෙන්ම ලබන වසර වන විට පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද අද දින යම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇති බවද වාර්තා වෙයි.

lankaleadnews

No comments

Ads Place