Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තලාතුඔය වසාදමයි..

තලාතුඔය නගරයේ හෙට සිට වසා දැමීමට තීරණය කළ බව එම නගරයේ එක්සත් වෙළෙඳ සංගමය සඳහන් කරයි. සංගමයේ සභාපති සුනිල් වෙදගේ මහතා සඳහන් කරන්නේ නගරය ආශ්‍ර...


තලාතුඔය නගරයේ හෙට සිට වසා දැමීමට තීරණය කළ බව එම නගරයේ එක්සත් වෙළෙඳ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති සුනිල් වෙදගේ මහතා සඳහන් කරන්නේ නගරය ආශ්‍රිතව ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් ඉහළ යාම නිසා මෙම තීරණය ගත් බවයි.

තීරණය අනුව හෙට දිනයේ සිට දින තුනක් නගරය වසා තබන බව ද පැවසූ ඔහු මෙම තීරණය සඳහා ත්‍රීරෝද රථ සංගමයත් පෞද්ගලික ප්‍රවාහන සංගම්ද කැමැත්ත පළකර ඇතැයිද පැවසීය.

lankacnews

No comments

Ads Place