Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක් - අදාළ ප‍්‍රදේශවලට පමණක් බස් ගාස්තු සියයට 50 කින් වැඩි කිරීමට සැලසුම්

පොදු ප‍්‍රවාහන සේවා සදහා කොවිඞ් ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. එම ප‍්‍රතිපත්ති...


පොදු ප‍්‍රවාහන සේවා සදහා කොවිඞ් ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.


එම ප‍්‍රතිපත්තියට අනුව සාමාන්‍ය බස්රථ ගාස්තුව සියයට 50 කින් වැඩි කිරීමට අවසර ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා, නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.


කෙසේ වෙතත්, කොවිඞ් ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය කි‍්‍රයාත්මක කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන් විසින් අවස්ථානුකූලව නියම කරන ප‍්‍රදේශවල පමණක් බව ද රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම වැඩිදුරටත් සදහන් කළා.

nethnews

No comments

Ads Place