Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හොරණ 90 හැවිරිදි කාන්තාවකට කොවිඩ්

හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ප්‍රදේශය භාර මහජන සෞඛ...


හොරණ ගෝනපොළ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ ඒ අතර 90 හැවිරිදි කාන්තාවක් ද සිටින බවය.

ඔවුන් පෑලියගොඩ ආශ්‍රිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

ඒ අතර මිනුවන්ගොඩ/පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 9.096ක් බව සෞඛ්‍ය අංශ පවසති.

එම පොකුර හඳුනාගත්තේ ඔක්තෝබර් 3 වැනිදා ය.

adaderananews



No comments

Ads Place