Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අහඹු පරීක්‍ෂණවලින් ආසාදිතයන් හමුවේ.. දෙහිවල පැත්තක් ලොක්ඩවුන්..

  දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර ඇළ ඉවුර ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප...

 


දෙහිවල ප්‍රතිබිම්බාරාම පාර ඇළ ඉවුර ප්‍රදේශය හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්ති අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනෙකුට සිදුකරන ලද අහඹු පරීක්ෂණවලින් හයදෙනකු ආසාදිතයන් යයි හෙළි වී තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධානය යොමු කර ඇත.

No comments

Ads Place