Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඕස්ටේ‍්‍රලියානු පරීක්ෂකයින් පිරිසක් කොරෝනාවට අන්නාසිවලින් විසදුමක් සොයයි

  කොවිඞ් 19 සදහා අන්නාසිවලින් විසදුමක් ගෙනඒමට  ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයින් පිරිසක් මේ දිනවල උත්සහයක නිරත වී සිටිනවා.  ඕස්ටේ‍්‍රලියානු නිව් ස...

 


කොවිඞ් 19 සදහා අන්නාසිවලින් විසදුමක් ගෙනඒමට  ඕස්ටේ‍්‍රලියානු පර්යේෂකයින් පිරිසක් මේ දිනවල උත්සහයක නිරත වී සිටිනවා.  ඕස්ටේ‍්‍රලියානු නිව් සවුත්වේල්ස්හි පර්යේෂකයින් පිරිසක් මෙලෙස අන්නාසි වලින් කොරෝනා මර්දන ඖෂධයක් නිපදවීමට පර්යේෂණ සිදු කරමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ.


එම පර්යේෂකයින්ට අනුව අන්නාසි වල අන්තර්ගත විශේෂ එන්සයිමයක් භාවිතයෙනුයි මෙම පර්යේෂනය සිදු කරන්නේ.


පර්යේෂනයෙන් අපේක්ෂිත ප‍්‍රතිඵල අත්වුවහොත් ඉන් කොරෝනා වෛරසය ආසාදිතයින්ට සහනයක් ගෙනදෙනවා සේම ඉන් වෛරසයේ වයාප්තිය සීමා කරනු ඇතැයි පර්යේෂකයින්ගේ බලාපොරොත්තුවයි. එහි පලමු පෙල අත්හදා බැලීම් කටයුතු ලබන මාසයේ මෙල්බර්න් නුවර රෝහලකදී සිදු කිරීමට නියමිතයි.

No comments

Ads Place