Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන රීති කඩ කල බස් රථයක් අත්අඩංගුවට - තවත් බස් රථ 5 කට වැඩ වරදී

නියමිත බස් ගාස්තුව ඉක්මවා මුදල් අය කළ සහ නිරෝධායනය රීති කඩ කළ බස් රථ පහක මාර්ග බලපත‍්‍ර අත්හිටවූ බව බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිල...


නියමිත බස් ගාස්තුව ඉක්මවා මුදල් අය කළ සහ නිරෝධායනය රීති කඩ කළ බස් රථ පහක මාර්ග බලපත‍්‍ර අත්හිටවූ බව බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ දිස්ති‍්‍රක් මට්ටමින් ලබන සතියේ සිට වැටලීම් සිදුකරන බවයි.


මේ අතර හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල හෙට දිනයේ සිට බස් රථ ධාවනය කෙරෙන ආකාරය පිළිබද අද පස්වරුවේ දැනුවත් කරන බවයි ප‍්‍රවාහන බලධාරීන් පැවසුවේ. 

No comments

Ads Place