Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් 704කට කොරෝනා.. 17,000 පනී..

ඊයේ දිනය තුලදී කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 704 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ සියලු දෙනාම මීට පෙර හඳුනා ගත් රෝගීන් ගේ සමීප ආශ්‍රිතයන් ය...


ඊයේ දිනය තුලදී කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් 704 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ සියලු දෙනාම මීට පෙර හඳුනා ගත් රෝගීන් ගේ සමීප ආශ්‍රිතයන් යයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඔවුන්ද සමඟ මෙරට වාර්තාවන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 17287 දක්වා ඉහළ ගොස් ඇත.

lankacnews

No comments

Ads Place