Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කැලණිතිස්ස නවතී – නැප්තා නැහැ

  කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයේ විදුලි ජනන කටයුතු ඊයේ (පෙබ. 2) රාත්‍රියේ ඇනහිටි බව වාර්තා වේ. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධා...

 


කැලණිතිස්ස ඒකාබද්ධ චක්‍රීය බලාගාරයේ විදුලි ජනන කටයුතු ඊයේ (පෙබ. 2) රාත්‍රියේ ඇනහිටි බව වාර්තා වේ.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165ක ධාරිතාවක් ලබාදෙන මෙම බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් නැප්තා තොග ලබා නොදීම හේතුවෙන් මෙලෙස එය ඇනහිටි බවයි බලාගාර උසස් නිලධාරියෙකු පවසා ඇත්තේ.

තෙල් සංස්ථාව සතුව නැප්තා ලීටර් මිලියන 2000ක් තිබියදී එය ලබා නොදීම හේතුවෙන් මෙලෙස මෙම බලාගාරය අක්‍රිය වූ බව ද එම නිලධාරියා සදහන් කර තිබේ.

No comments

Ads Place