Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උදයංග වීරතුංග රහස් පොලිසියට

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබිණි. ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ එහි පැම...

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබිණි.

ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ එහි පැමිණි පැමිණියේය.

2015ට පෙර පැවති රජයේ සිදුවූ මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම කැඳවීම කර ඇතැයි වාර්තා වෙයි.


 

No comments

Ads Place