Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අදානිට මන්නාරම් - පූනරින් බලාගාර දෙකක් හදන්න අනුමැතිය දෙයි

ඉන්දියාවේ අදානි සමාගමට මෙරට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය දෙකක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. මන්නාරම හා පුනරින් ප්‍රදේශවල සුළං ව...

ඉන්දියාවේ අදානි සමාගමට මෙරට සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය දෙකක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

මන්නාරම හා පුනරින් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා මෙසේ තාවකාලික අනුමැතිය ලබා දුන්නේ යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කරනු ඇති බවත් මන්නාරමෙන් 286 සහ පුනරින් 234 ක විදුලි බලයක් ජනනය කරනු ඇති බවත් ඇමතිවරයා පැවසීය.

 

No comments

Ads Place