Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩු පක්ශයේ වැඩිම ධූර ගණනක් අපිට හිමි නිසා ඇමති ධූර අවශ්‍යයි - සාගර කාරියවසම්

ආණ්ඩු පක්ෂයේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එම පෙරමුණ පවසයි. ප...

ආණ්ඩු පක්ෂයේ වැඩිම බලයක් සහිත ප්‍රධාන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එම පෙරමුණ පවසයි.

පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ අනිවාර්යෙන්ම ආණ්ඩුවේ අනුපාතය අනුව ලැබිය යුතු ඇමති ධුර සංඛ්‍යාව තම පක්ෂයට හිමි විය යුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.

 

No comments

Ads Place