Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට තුළ ඉතාම දරුණු මට්ටමේ තිරිගු පිටි හිගයක්..

රට තුළ ඉතාමත් දරුණු මට්ටමේ තිරිඟු පිටි හිගයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වා...

රට තුළ ඉතාමත් දරුණු මට්ටමේ තිරිඟු පිටි හිගයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.

එමෙන්ම බේකරිය අමුද‍්‍රව්‍ය මිලද ඉහළ යාම මත තමන් අපහසුතාවයට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මාද්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place