Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද කොළඹ විරෝධතා තහනම්..පාන්දරම අධිකරණ නියෝගයක්

පිටකොටුව ඕල්කට් මාවත හා කොටුව ආශ්‍රිත වෙනත් ස්ථානවල රැඳී සිටිමින් ජනතාවට අවහිර වන ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින...

පිටකොටුව ඕල්කට් මාවත හා කොටුව ආශ්‍රිත වෙනත් ස්ථානවල රැඳී සිටිමින් ජනතාවට අවහිර වන ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අද දිනයේ එම ප්‍රදේශයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධයක් පිළිබඳව පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුවයි.

භික්ෂූන් වහන්සේලා ඇතුළු තවත් සංවිධාන ගණනාවක නායකයන් සඳහා මෙම නියෝගය නිකුත් කර ඇත.

 

No comments

Ads Place