Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවෙ උද්ධමනය 70% පනී??

ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% දක්වා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය. කොළඹ පැවති ...

ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% දක්වා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

ජුනි මාසය අවසන් වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9 වන අතර ඒ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන එක හමාරක ස්වැප් පහසුකමද ඇතුළත්ව බවද ඔහු එහිදී කියා සිටියේය.

 

No comments

Ads Place