Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප්‍රධාන කාර්‍යාලය වටලති

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වටලා තිබේ. මේ හේතුවෙන් එම ස...

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වටලා තිබේ.

මේ හේතුවෙන් එම සංස්ථාවේ ප‍්‍රධානීන් හා කාර්ය මණ්ඩලය එහි සිර වී සිටියහ.

පසුව පොලිසිය පැමිණ තත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

 

No comments

Ads Place