Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දළදා මාලිගාවෙන් කියා මුදල් ගරන ජාවාරමක්

දළදා මාලිගාවේ නාමය අවභාවිතා කරමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳ...

දළදා මාලිගාවේ නාමය අවභාවිතා කරමින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් රට තුළ ක්‍රියාත්මක වන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි.

දළදා මාලිගාව හා සමාන නමක් භාවිතා කරමින් ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා බෞද්ධ බැතිමතුන් මුදල් එකතු කිරීමක් මෙහිදී සිදුවන බවත් ඒ සදහා දළදා මාලිගාව කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව අවදියෙන් සිටිය යුතු බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 

No comments

Ads Place