Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පලතුරු මිල අහසට..කොටුවේ පලතුරු කඩ වැසී යයි

පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ. ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි. එමෙන්ම...

පිටකොටුව ඇතුළු ප්‍රධාන නගර රැසක පලතුරු අලෙවි කරන ස්ථාන මේ වන විට වසා දමා තිබේ.

ඊට හේතු වී ඇත්තේ විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු හිග වීමයි.

එමෙන්ම දේශීය පලතුරු මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

විදේශයන්ගෙන් ගෙන්වන පලතුරු සඳහා රජය විසින් විශේෂ බද්දක් පනවා ඇති අතර ඒ හේතුවෙන් මෙම පලතුරැ හිගය ඇති වී තිබේ.

 

No comments

Ads Place