Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාදෙණිය GMOA සභාපති ධූරයෙන් ඉවතට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ. එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා ...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත් වී තිබේ.

එම සංගමයේ ලේකම් තනතුර සඳහා හරිත අලුත්ගේ මහතා පත්වී ඇත.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා එහි හිටපු සභාපතිවරයා වන අතර ඔහු මෙවර නිලවරණයේදී නාමයෝජනා ලබා දී නොමැත.

නව නිලධාරීන් මණ්ඩලය විසින් එම සංගමයේ ප්‍රතිපත්ති මාලාව මේ මස 15 වනදා එලි දැක්වීමටත් රජයට භාර දීමටත් සැලසුම් කර තිබේ.

 

No comments

Ads Place