Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රංජන්ට තවත් වසර දෙකක සිර දඩුවම්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර ප...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එල්ලවී ඇති අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම නඩුවේ තීන්දුව දෙමින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ වරද පිලිගනු ලැබීය.

 

No comments

Ads Place