Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවෙන් ගේන පොහොර බාලයි - අනුර කුමාර

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට යන ඩොලර් මිලියන 55ක යූරියා මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණය ප්‍රමිතියෙන් බාල තත්වයේ ඒවා යයි ජනතා විමුක්ති පෙරම...

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කිරීමට යන ඩොලර් මිලියන 55ක යූරියා මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණය ප්‍රමිතියෙන් බාල තත්වයේ ඒවා යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එම පොහොර මෙරට ප්‍රමිතියට අනුකූල නොවන බවත් ඒවා මෙරට වගාවට නුසුදුසු බවත් හෙතෙම කියා සිටී.

නමුත් මෙම නොගැළපෙන පොහොර සංයුතිය පිළිබඳ කාරණයට විශේෂ කැබිනට් අනුමැතියක් ලබා ගැනීමේ සූදානමක් ඇති බවද හෙතෙම පැවසිය.

මෙසේ ආනයනය කරන පොහොර පැළ ගොයම යෙදුවහොත් මුල් කුණු වෙන බව කෘෂි විශේෂඥයන් තමන් සමග පැවසූ බවද හෙතෙම කියා සිටියේය

 

No comments

Ads Place