Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බෙදා හරින්න ඉන්ධන නෑ..බවුසර පෝළිමේ

මේ වන විට බෙදාහැරීම සඳහා ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණයන් ඉතාමත් අඩු වී ඇතැයි ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. දැනට ...

මේ වන විට බෙදාහැරීම සඳහා ලැබෙන ඉන්ධන ඇණවුම් ප්‍රමාණයන් ඉතාමත් අඩු වී ඇතැයි ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

දැනට බොහෝ ඉන්ධන පිරවුම්හල ඉන්ධන නොමැති බව සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.

මේ අතර සමස්ත ලංකා ඉන්ධන පිරවුම් හල් හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ ඉන්ධන හිගයක් පැවතුනත් පිරවුම්හල ආශ්‍රිතව දීර්ඝ පෝලිම ඇති වී තිබෙන බවය

 

No comments

Ads Place