Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද රෝහල්ගත කරයි???

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ. කොළඹ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළු කර තිබෙන බ...

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකට ඒ මහතා ඇතුළු කර තිබෙන බවද එම වාර්තාවන්හි සඳහන් ය.

කෙසේ වෙතත් ඒ මහතාගේ පාර්ශවයෙන් මේ සම්බන්දයෙන් නිල පැහැදිලි කිරීමක් මෙතෙක් සිදු කර නැත.

 

No comments

Ads Place