Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමරිකාව ආවට ගියාට ආධාර දෙන්නේ නෑ - කොළඹ ඇමරිකා තානාපතිනිය කියයි

ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් සහිත හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාප...

ඇමරිකා එක්සත් ජනපදය ආධාර ලබාදෙන්නේ ගෝලීය වශයෙන් පිළිගත් අධීක්ෂණ සහ තක්සේරු ප්‍රමිතීන් සහිත හවුල්කරුවන් ට පමණක් බව කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අධීක්ෂණය සහ විනිවිද භාවය තිබීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඇය සඳහන් කරන්නීය.

එමගින් ආධාර වියදම් වන ආකාරය බලා ගැනීමට මෙන්ම සහාය අවශ්‍යම පුද්ගලයන්ට සහාය ලැබෙන බවට තහවුරු කරගත හැකි බව ද ඇය තවදුරටත් කියා සිටියාය.

 

No comments

Ads Place