Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල් එලවන්නත් විරෝධතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් සහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් නාවලපිටිය නගර මධ්‍යයේ (13) දින උද්ඝෝෂණයක් සිදු කෙරිණ.

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නාවලපිටිය නගර මධ්‍යයට එක්රැස් වු නිර්පාක්ෂික තරුණ තරුණියන් පිරිසක් පවතින අයහපත් කාලගුණයද නොතකා නාවලපිටිය නගර මධ්‍යයේ පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත විය.

ගෝඨාත් එපා රනිලුත් එපා දෙදෙනාම ධුරයෙන් ඉවත් වන ලෙසට බල කරමින් පොස්ටර් අතතිව සටන්පාඨ කියමින් එම පිරිස උද්ඝෝෂණයේ නිරත විය.



 

No comments

Ads Place