Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආනයනය කරන ලද තෙල් නැව් මුදා ගැනීමට සල්ලි නෑ..

මෙරටට ආනයන කරන ලද බොරතෙල් නෞකාවක් සතියකට වැඩි කාලයක් තිස්සේ කොළඹ මුහුදේ නැංගුරම් ලා සිටී. ණයවර ලිපි සදහා අවශ්‍ය ඩොලර් නොමැති වීම මත මෙම නෞකා...

මෙරටට ආනයන කරන ලද බොරතෙල් නෞකාවක් සතියකට වැඩි කාලයක් තිස්සේ කොළඹ මුහුදේ නැංගුරම් ලා සිටී.

ණයවර ලිපි සදහා අවශ්‍ය ඩොලර් නොමැති වීම මත මෙම නෞකාවේ ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වෙමින් ඇත.

ඉන්ධන හිගය මත රට පුරා බොහෝ ප‍්‍රදේශවල පිරවුම්හල් ඉදිරියේ පෝලිම් ඇතිව තිබේ.

 

No comments

Ads Place