Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වැටුප් අහෝසි කරන්න -සහන් ප්‍රදීප්

රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වැටුප අහෝසි කළ යුතු බව සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි. ඇතිවූ දේශපාලන තත්වය හමුවේ ...

රටේ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ වැටුප අහෝසි කළ යුතු බව සහන් ප්‍රදීප් විතාන මහතා සඳහන් කරයි.

ඇතිවූ දේශපාලන තත්වය හමුවේ තමා මේ මොහොතේ සිටින්නේ බරපතළ කලකිරීමක බවද සහන් ප්‍රදීප් මහතා පවසයි.

රට අද වැටී ඇති තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම වගකිවයුතු බවද ඒ මහතා කීය.

එමෙන්ම ගෝල්පේස් අරගල කරුවන්ට පහරදීම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තරයේ හෙළා දකින බව ද පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම තව දුරටත් පැවසීය.

 

No comments

Ads Place