Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල ඉහළට??

ලබන සතියේ ඉන්ධන මිල වැඩි කිරීමට රජයේ සූදානමක් ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය සඳහන් කරයි. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන...

ලබන සතියේ ඉන්ධන මිල වැඩි කිරීමට රජයේ සූදානමක් ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ මේ වන විට ඩීසල් පෙට්රල් භූමිතෙල් ඇති තරම් තොග තෙල් සංස්ථාව සතුව ඇති බවයි.

නමුත් එම තෙල් තොග නිකුත් නොකර සීමා සහිතව නිකුත් කරමින් සිටින්නේ එළඹෙන සතියේ තෙල් මිල ඉහළ දැමීමට බලාපොරොත්තුවෙන් බව ද හෙතෙම කියා සිටියේය.

ජුනි මාසයේ මැද පමණ වන තෙක් ඉන්ධන හිඟයක් ඇති නොවනු ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.

 

No comments

Ads Place