Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන නිකුත් කිරීම ගැන තීන්දුවක් ගනී

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා නිකුත් නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. ඇතැම් ත්‍රීරෝද රථ රියදුර...

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා නිකුත් නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් ඔක්ටේන් 95 පෙට‍්‍රල් ගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කිරීම පිලිබද තොරතුරු ලැබීම මත මෙම පියවර ගෙන තිබේ.

 

No comments

Ads Place