Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලිත්‍රො බංකොලොත්?? බිලියන 11ක සංචිත අවසන්

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබියදී මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ප‍්‍රමාද වීම තුළ සමාගමට අධික පාඩුවක් දැරීමට සිදුව ඇති බව එම සමාගමේ නිලධාරී...

ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ ගොස් තිබියදී මෙරට ගෑස් මිල ඉහළ දැමීමට ප‍්‍රමාද වීම තුළ සමාගමට අධික පාඩුවක් දැරීමට සිදුව ඇති බව එම සමාගමේ නිලධාරීහු සඳහන් කරති.

මිල ඉහළ දැමීමට ප්‍රමාදවීම මත සමාගම අධික පාඩුවක් දරමින් ගෑස් නිකුත් කළ නිසා සමාගම සතු සංචිත මුදල් සියල්ල අවසන් වී ඇති බවද ඔවුන් සඳහන් කලහ.

2021 වසරේ ජනවාරි වන විට සමාගම සතුව පැවති රුපියල් බිලියන 15 ක පමණ මුදල් සංචිතය අවසන් වී අද වන විට රුපියල් බිලියන 11 ක ට ආසන්න මුදලක් බැංකුවල ණය වීමට සිදුව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

ලිත්‍රො සමාගමේ සභාපති වරයා ඇතුලු කළමනාකාරීත්වය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ කමිටුව විමසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ලිත්‍රො සභාපති ඇතුළු නිලධාරීන් මේ බව සදහන් කලහ

 

No comments

Ads Place