Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල වැඩි වීමත් සමග රටපුරා විරෝධතා

ඉන්ධන හිගය හා මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට දැවැන්ත විරෝධතා පැවැත්වෙමින් තිබේ. ප්‍රධාන මාර්ග ගණනාවක් වා...

ඉන්ධන හිගය හා මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් රට පුරා ප්‍රදේශ ගණනාවක මේ වන විට දැවැන්ත විරෝධතා පැවැත්වෙමින් තිබේ.

ප්‍රධාන මාර්ග ගණනාවක් වාහන මගින් අවහිර කරමින් ජනතාව මෙසේ විරෝධතාවේ යෙදී සිටි.

ඒ හේතුවෙන් එම මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

ඇතැම් ස්ථානවල විරෝධතාවයේ යෙදෙන්නන් විසින් ටයර් පුළුස්සා ඇත.

ඇතැම් ප‍්‍රදේශවල දුම්රිය මාර්ගයන්ද අවහිර කර ඇති බවත් වාර්තා වෙයි.

ඉන්ධන මිල වැඩි කිරීමත් සමග බොහෝ ප්‍රදේශ බස් රථ ධාවනයෙන් ඉවත්ව සිටින බව බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.

 

No comments

Ads Place