Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩීසල් 113කින්,පෙට්‍රල් 90කින් වාර්තාගත මිල වැඩි කිරීමක්

ඉන්ධන ලබා දීමේදී පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇත. ඊයේ රාත‍්‍රියේ සිට තම බෙදුම්හල්වල මිල වැඩි කිරීමත් සමග මෙම පියවර...

ඉන්ධන ලබා දීමේදී පනවා තිබූ මිල සීමා ඉවත් කිරීමට තෙල් සංස්ථාව කටයුතු කර ඇත.

ඊයේ රාත‍්‍රියේ සිට තම බෙදුම්හල්වල මිල වැඩි කිරීමත් සමග මෙම පියවර ගෙන තිබේ.

ඊයේ මිල වැඩි කිරීමේදී සුදු ඩීසල් ලීටරයක් රුපියල් 113කින් ඉහල දමා ඇති අතර එය මෙතෙක් එක් වරකදී සිදු කරන ලද වැඩිම මිල නැංවීමයි.



 

No comments

Ads Place