Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමුක්තිව දේශපාලනයට ගේන්නැයි ජනතාව ඉල්ලනවා - හිටපු ජනපතිනිය

තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාර...

තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.

තම පුත්‍රයා ලංකාවට එන විට ගමන් බලපත්‍රයට මුද්‍රා තබන නිලධාරීන් පවා විමසන්නේ රට බේරා ගන්න ආවාදැයි යනුවෙන් බව ද ඇය පැවසුවාය.

රාජපක්ෂලා සියලු දෙනාම එක පැත්තට දැම්මද විමුක්ති කුමාරතුංගට ඔවුන්ට වඩා හොදින් රට පාලනය කළ හැකි බව ද ඇය සඳහන් කළාය.

කෙසේ වෙතත් තමන් ඔහුට දේශපාලනයට ඉන්නට ඉඩ නොදෙන බවද කියා සිටියාය.

 

No comments

Ads Place