Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

'ගෝඨා ඕනා' කියමින් පිරිසක් ගෝල්ෆේස් විරෝධතා මැදට..

ජනාධිපතිවරයා තවදුරටත් අවශ්‍ය බව කියමින් පිරිසක් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සටන් පාඨ කියමින් සිට ඇත. ඊයේ දිනයේ පැවති...

ජනාධිපතිවරයා තවදුරටත් අවශ්‍ය බව කියමින් පිරිසක් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ සටන් පාඨ කියමින් සිට ඇත.

ඊයේ දිනයේ පැවති මෙම විරෝධතාව සඳහා කිසිවෙකුටගන් බාධා එල්ල වී නැත.

ජනාධිපතිවරයාට ඉවත් වන්නැයි කියමින් විරෝධතාවයේ යෙදී සිටින පිරිස්ද එම ස්ථානයේ විරෝධතාවය පවත්වයි.

 

No comments

Ads Place