Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාන්දරම විරෝධතා...පාර වසා තෙල් ඉල්ලයි

මදුරන්කුලිය ප්‍රදේශයේ විරෝධතාවයක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ. මෙම මෙම තත්ත්වය මත කොළඹ පුත්තලම මාර්ගය ගමනාගමනය අවහිර වී තිබේ. ඉන්ධන...

මදුරන්කුලිය ප්‍රදේශයේ විරෝධතාවයක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

මෙම මෙම තත්ත්වය මත කොළඹ පුත්තලම මාර්ගය ගමනාගමනය අවහිර වී තිබේ.

ඉන්ධන පිරවුම්හල් වලට පැමිණි ජනතාව ඉන්ධන නොමැතිකම මත ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් මෙසේ මාර්ගය වසා විරෝධතාවයේ නිරත වෙමින් වෙමින් සිටී

 

No comments

Ads Place