Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩොලරය 360යි.කළු කඩේ 450ට

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත. පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් හා ග...

අද දිනයේ අමෙරිකා ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වී ඇත.

පුද්ගලික බැංකු කිහිපයකම ඩොලරයක විකුණුම් මිල රුපියල් 360ක් හා ගැණුම් මිල රුපියල් 345ක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.

මහ බැංකුව විනිමය අනුපාතිකයන් අනුව ඩොලරයක ගැනුම් මිල දැක්වුනේ 337ක් හා විකිණුම් මිල රුපියල් 350ක් ලෙසයි.

කෙසේ වෙතත් නීත්‍යාණුකූල නොවන මුදල් හුවමාරු කරන්නන් ඩොලරයන් රුපියල් 450 සීමාවෙන් ඉහල මිලකට අලෙවි කරනු ලබයි.

 

No comments

Ads Place