Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද ඉවත් කලොත් නාමල් විපක්ශ නායක???

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්...

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළහොත් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා බවට පත් කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කර තිබේ.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොකරන්නැයි එම මන්ත්‍රී පිරිස ජනාධිපතිවරයා හමුවී ඉල්ලා ඇත.

යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියයකට වැඩි ප්‍රමාණයක් සමග විපක්ෂයට ගොස් නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධුරයට පත් කිරීමට තීරණය කර ඇති බවද ඔවුන් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

 

No comments

Ads Place