Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිස් ගෑස් සිලින්ඩරයක් 21,000/=යි

මෙරට ගෑස් සමාගම් අලුත් ගෑස් සිලින්ඩර නිකුත් නොකිරීම මත ලිත්‍රො 12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21,000 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මිල ග...

මෙරට ගෑස් සමාගම් අලුත් ගෑස් සිලින්ඩර නිකුත් නොකිරීම මත ලිත්‍රො 12.5kg හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21,000 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම මිල ගණන් දක්වමින් භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවිවල දැන්වීම් පළ කර ඇත.

ලාෆ් සමාගමේ 12.5Kg හිස් සිලින්ඩරයක් රුපියල් 16,000කටත් ද විකිනෙමින් ඇත.

5 Kg හිස් සිලින්ඩර අලෙවි කරන්නේ රුපියල් 9900කටයි.

ගෑස් අර්බුදය හේතුවෙන් මේ වන විට සමාගම් විසින් අලුතින් ගෑස් සිලින්ඩර විකිණීම නවතා තිබේ.

 

No comments

Ads Place