Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමාජ මාධ්‍ය ජාලා අවහිර කලා..රජය නිල වශයෙන් කියයි

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මත මෙරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි. එහි ලේකම්වරයා සදහන් කරන්නේ මෙම...

ආරක්ෂක අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමක් මත මෙරට සමාජ මාධ්‍ය ජාලා අවහිර කර ඇති බව තාක්ෂණ අමාත්‍යාංශය සදහන් කරයි.

එහි ලේකම්වරයා සදහන් කරන්නේ මෙම අවහිර කිරීම තාවකාලිකව සිදු කරන ලද බවය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට සිට සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීම අවහිර වී ඇත.

 

No comments

Ads Place