Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිගේ නැන්දණිය අභාවප්‍රාප්ත වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැන්දනිය අභාවප්‍රාප්ත වී ඇත. ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වන පද්මා දේවි පීරිස් මහත්මිය මෙසේ අභාව...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නැන්දනිය අභාවප්‍රාප්ත වී ඇත.

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ මව වන පද්මා දේවි පීරිස් මහත්මිය මෙසේ අභාවප‍්‍රාප්ත වි ඇත්තේ අමෙරිකාවේල කැලිෆෝනියා ප්‍රාන්තයේදීය.

ඇය මිය යන විට වයස අවුරුදු 89කි.

 

No comments

Ads Place