Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්..අමාත්‍යාංශ රැසක් සංශෝධනයට

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. වනජීවී හා වන සම්පත්...

අමාත්‍යාංශ කිහිපයක විෂය පථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල විෂය පථයන් මෙසේ සංශෝධනය කර ඇත.

 

No comments

Ads Place