Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සජිත් ජනපති කළා නම් මෙහෙම වෙන්නේ නෑ-හිරුණිකා කියයි

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් රටට මෙහෙම වෙන බව මුල සිටම පැහැදිලිවම තම පාර්ශ්වය හෙළි කර බව හිටපු පාර්ලිමේන්තු ම...

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් රටට මෙහෙම වෙන බව මුල සිටම පැහැදිලිවම තම පාර්ශ්වය හෙළි කර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා හොඳ රටක් සෑදීමට තම පාර්ශ්වයට වුවමනා වුවද ඇතැම් මාධ්‍ය එකතුවී මෙම රට විනාශ කර ඇතැයි ද ඇය පැවසීය.

අද වන විට රටේ දුප්පත් ජනතාව පමණක් නොව යමක් කමක් ඇති පුද්ගලයා පවා අන්ත අසරණ වී ඇතැයි ද ඇය කියා සිටියාය.

‘රාජපක්ෂවරු ඉවර කරන්න අපි එළියට බහින්න ඕනෑ. රාජපක්ෂලා කියන්නේ මහා කෙරුමෝ නොවෙයි. අපි නැගිටනකොට ඔවුන් දුවන එකතු වනවාමයි’ යයිද මීරිගම ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින් ඇය කියා සිටියාය.

 

No comments

Ads Place