Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අන්තර්ජාල ගාස්තු ඉහළට

දේශීය දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට සිදුවනු ඇති බවත් එම සේවා සපයන සමාගම් විසින් තාක්ෂණ අමාත්‍යංශයට දැනුම්දී තිබේ. ඇමරිකානු ඩො...

දේශීය දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට සිදුවනු ඇති බවත් එම සේවා සපයන සමාගම් විසින් තාක්ෂණ අමාත්‍යංශයට දැනුම්දී තිබේ.

ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඒ හා සම්බන්ධ සේවා ද ඉහළ දැමීමට සිදුව ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.

දැනටමත් ජාත්‍යන්තර දුරකථන ගාස්තු මිල ඉහළ නංවා ඇති අතර ඉදිරියේදී සැලකිය යුතු ප‍්‍රතිශතයකින් දේශීය ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට ඔවුන් ඉල්ලා ඇත.

 

No comments

Ads Place