Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවට සහල් අපනයනය කරද්දී ගුණාත්මකභාවය බලන්නෙත් නෑ..ඉතා වාසියී..-මියන්මාරය කියයි

ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි. එරට ස...

ලංකාවට සහල් අපනයනය කිරීමේදී ලොව වෙනත් රටවලට වඩා ඉහළ මිලක් ලැබෙන බවත් සහල් අපනයනය කිරීමේදී සීමා පනැවීමක් නැති බව මියන්මාරය සදහන් කරයි.

එරට සහල් තොග ගබඩාවේ ලේකම්වරයා ප‍්‍රධාන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වෙත සඳහන් කර ඇත්තේ මියන්මාරය වෙනත් රටවලට සහල් අපනයනය කරන්නේ ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 340-350 අතර මිලකට වුවද, ශ්‍රී ලංකාවට අපනයන කිරීමේදී ටොන් එකකට ඩොලර් 440-450 දක්වා ඉහල මිලක් ගෙවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට සහල් අපනයනයේදී අනෙකුත් රටවලට සාපේක්ෂව සීමා අඩු බවත් ගුණාත්මකභාවය සීමා කර නැති බවත් ඔහු පවසයි.

අදාල වාර්තාව මෙතනින්…

 

No comments

Ads Place