Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පූටින්, යුක්‍රේනය ආක්‍රමණයට නියෝග කරයි..

නැගෙනහිර යුක්‍රේන හමුදා මෙහෙයුමක් ආරම්භ කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කරයි. මෙම මෙහෙයුමෙන් යුකේ‍්‍රනය අත්පත් කර ගැනීමේ...

නැගෙනහිර යුක්‍රේන හමුදා මෙහෙයුමක් ආරම්භ කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කරයි.

මෙම මෙහෙයුමෙන් යුකේ‍්‍රනය අත්පත් කර ගැනීමේ බලාපොරොත්තුවක් නැති බවද එහි සන්නද්ද පිරිස් නිරායුද කිරීම අරමුණ බවත් පුටින් පවසයි.

මේ වන විට රුසියානු භටපිරිස් ලක්ෂ දෙක ඉක්මවූ පිරිසක් යුකේ‍්‍රන දේශ සීමාවට පැමිණ ඇති අතර ඔවුන් රුසියාව පුටින් ගේ නියෝගය මත යුක්රේනයට ඇතුළු වීමට නියමිතව තිබේ.

යුකේ‍්‍රනයට නේටෝ සාමාජිකත්වය ලබා දීමට බටහිර රටවල් විසින් යෝජනා කිරීමසත් රුසියාව ඊට විරුද්ද වීමත් මූලික කරගත් අර්බුදයක් මෙම ගැටුමට මුල් වී ඇත.

මේ වන විටත් ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පනවා ඇත

 

No comments

Ads Place