Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට ආර්ථික අර්බුධය කොරෝනා නිසා නොවේ...

මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලුවලට එකම හේතුව කොරෝනා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද...

මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලුවලට එකම හේතුව කොරෝනා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පැවසීය.

දීර්ඝ කාලයක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා කළමනාකරණය හේතුවෙන් අද තිබෙන ආර්ථික අර්බුදය ඇති වී තිබෙන බවද හෙතෙම සදහන් කලේය.

විදුලි අර්බුදය සමග ඩොලර් ප්‍රශ්නය ගැටගැසී ඇතැයි පැවසූ ඒ මහතා ආණ්ඩුව පිළිබඳ තුළ මේ පිළිබඳව විවිධ මත තිබුණද කොරෝනා වසංගතයට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවල මෙවන් අර්බුදයක් උදාවී නැතැයිද පැවසීය.

ශ‍්‍රී ලංකාවට පමණක් මෙතරම් ආර්ථික වශයෙන් දුෂ්කරතා ඇති වන්නට එකම හේතුව කොරෝනා යැයි පැවසීමට පුළුවන්කමක් නැතැයිද හෙතෙම සදහන් කලේ හක්මන ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි.

 

No comments

Ads Place