Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති ලේකම්ට කොරෝනා..අගමැති පලමු පෙල ආශ්‍රිතයෙක්

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. රෝග ලක්ෂණ මතු වීම මත සිදුකළ පරීක්ෂණයකින් ඔහු ආසාදිත යයි හෙලිවී තිබේ. අග්‍ර...

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

රෝග ලක්ෂණ මතු වීම මත සිදුකළ පරීක්ෂණයකින් ඔහු ආසාදිත යයි හෙලිවී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලේකම්වරයාගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී ඇත්තේ ආසන්න දිනවල අවස්ථාවන් කිහිපයකටම ඔහු සමග සමීපව කටයුතු කිරීම මතය.


 

No comments

Ads Place