Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මහතා අභාවප්‍රාප්ත වේ..

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මිය යන විට 78 වියේ පසුවිය. ඔහුගෙ දේහය පිලිබද අවසන් කටයුතු ප...

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මිය යන විට 78 වියේ පසුවිය.

ඔහුගෙ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් කියයි.

 

No comments

Ads Place