Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සැප ගන්න ලංකාවට ආ සංචාරකයෝ ඉන්ධන පෝළිම් වල

අලුත්ගම නගරය ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම දකුණු පළාතේ බොහෝ ඉන්ධන හල්වල 23පස්වරුවේ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් දැක දැකගන්නට හැකිවිය . ...

අලුත්ගම නගරය ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ මෙන්ම දකුණු පළාතේ බොහෝ ඉන්ධන හල්වල 23පස්වරුවේ පෙට්‍රල් ලබාගැනීමට දිගු පෝලිම් දැක දැකගන්නට හැකිවිය .

බෙන්තොට ප්‍රදේශයේ සංචාරක නිකේතනයක විවේකය ගත කරන්න මෙරටට පැමිණ සිටින විදෙස් ජාතිකයෙක් තම යතුරු පැදියට ඉන්ධන ලබා ගැනීමට අලුත්ගම නගරයේ IOC ඉන්ධනහලේ පෝලිමේ සිටින අයුරු මෙහි දැක්වේ.

 

No comments

Ads Place