Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතොස සහල් සීමා කරයි..සලාක ක්‍රමයට විකුණයි

වෙලදපොලේ දේශිය සහල් මිල අධික ලෙස ඉහල යාම හමුවේ ආනයනික ස්ටිම් නාඩු සහල්වල මිල අඩු කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට දිවයින පුරා පිහිටි සතොස ශාඛා ...

වෙලදපොලේ දේශිය සහල් මිල අධික ලෙස ඉහල යාම හමුවේ ආනයනික ස්ටිම් නාඩු සහල්වල මිල අඩු කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට දිවයින පුරා පිහිටි සතොස ශාඛා (29) දින සිට කටයුතු කර ඇත.

ආනයනික ස්ටිම් නාඩු සහල් කිලෝවක් රු 105 බැගින් එක් පාරිභෝගිකයෙකුට කිලෝ 10 බැගින් ලබාදෙන අතර , ආනයනික සම්බා සහල් කිලෝවක් රු 128 වැනි මිලකට අලෙවි කිරිමටයි හැටන් සතොස ශාඛාව පියවර ගෙන ඇත්තේ.

දැනට හැටන් සතොස ශාඛාවට ආනයනික ස්ටිම් නාඩු සහල් පමණක් ලැබි ඇති බවත්,එම සහල් පාරිභෝගිකයන්ට කිලෝ 10 බැගින් නිකුත් කරන බවත්, ආනයනික සම්බා සහල් තමන්ට ලැබි නොමැති නිසා සහල් තොග ලැබුණු විගස සම්බා සහල්ද පාරිභෝගිකයන්ට නිකුත් කරන බවයි හැටන් සතොස ශාඛාවේ නිලධාරින් කියා සිටියේ.

 

No comments

Ads Place